ගොල්ෆ් ශූර ටයිගර් වුඩ්ස් රිය අනතුරක | දිනමිණ

ගොල්ෆ් ශූර ටයිගර් වුඩ්ස් රිය අනතුරක

ලොස් ඇන්ජලීස් හි සිදුවූ රිය අනතුරකින් සුපිරි ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සැත්කමකට භාජනය වී ඇතැයි ලොස් ඇන්ජලීස් කවුන්ටි ෂෙරිෆ් දෙපාර්තමේන්තුව පවසයි.

වාහනයට විශාල හානියක් සිදු වී ඇති අතර වාහනය ප්‍රපාතයකට පෙරළීමේ අනතුරක් සිදු වී තිබේ. 15 වතාවක් ගොල්ෆ් ශූරයා වූ 45 හැවිරිදි ටයිගර් වුඩ්ස් අනතුරෙන් පසුව සුන්බුන් අතරින් මුදා ගෙන ඇත්තේ මුදා ගැනීමේ භටයන්ය.

 

නව අදහස දක්වන්න