අභාවයන් | දිනමිණ

අභාවයන්

සෝමා කරුණාරත්න කපුරුබණ්ඩාර - නීතිඥ - ගම්පහ,​ මනෝරි කපුරුබණ්ඩාර (නීතිඥ),​ ජීවක කපුරුබණ්ඩාර (රෙජිස්ට්‍රාර් තොරතුරු තාක්ෂණ දිසා අධිකරණය),​ චානක කපුරුබණ්ඩාර - නීතිඥ යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ සුරංගි කපුරුබණ්ඩාර,​ චතුරි කපුරුබණ්ඩාර නීතිඥ - නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව,​ අරවින්ද පෙරේරා - මහාධිකරණ විනිසුරු යන අයගේ නැන්දනිය වූද,​ සෝමා කරුණාරත්න කපුරුබණ්ඩාර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ආදාහනය 2021.03.19 වෙනි දින සිකුරාදා සවස 6.00 ට ගම්පහ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ඔරුතොට පාර,​ විශාඛා පෙදෙස,​ ගම්පහ. 071-2222142.
021475

 

නව අදහස දක්වන්න