බීටීඑස් නවතම ගීතය මැයි මසදී | දිනමිණ

බීටීඑස් නවතම ගීතය මැයි මසදී

නගර 7කින් සෝල් නුවරට සේන්දු වී බිහි කළ බීටීඑස් පෙරළිකාර සංගීත කණ්ඩායමේ නවතම ගීතය ලබන මැයි මස එළි දැක්වීමට නියමිතය. මේ කොරියානු සංගීත කණ්ඩායම වර්තමානය වන විට ලෝක සංගීත ක්ෂේත්‍රය තුළ අතිශයින්ම ජනප්‍රිය සංගීත කණ්ඩායම වන අතර, ඔවුන්ගේ බොහෝ ගීත අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍ය ගීත දර්ශකවල සති ගණන් පෙරමුණ ගැනීමට සමත් විය.

බීටීඑස් නවතම ගීතය ද බටහිර සංගීත ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.

නව අදහස දක්වන්න