ගම්පහ අවතැන්වූවන් ගලවා ගැනීමේ ක්‍රියාන්විතය | දිනමිණ

ගම්පහ අවතැන්වූවන් ගලවා ගැනීමේ ක්‍රියාන්විතය

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව සඳහා සහන සැලසීමේ කටයුතු, යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි  හමුදා භටපිරිස් විසින් දීප ව්‍යාප්තව සිදුකරනු ලබයි.
 
අද (15) දින ගම්පහ ප්‍රදේශයේ අවතැන්ව සිටි ජනතාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා 06 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සහන සැලසීමේ හා ගලවා ගැනීමේ ක්‍රියාන්විත රැසක් සිදු කරන ලදී.

නව අදහස දක්වන්න