නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් පිරිසක් අත්අඩංගුවට | දිනමිණ

නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් පිරිසක් අත්අඩංගුවට

ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීනි උල්ලංඝනය කළ පුද්ගලයින් 149ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි
 
නීරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට 52000 ඉක්ම වූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි

නව අදහස දක්වන්න