චානක ඉනෝජ්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

චානක ඉනෝජ්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

වස්කඩුව,කුඩාවස්කඩුව ,සමුද්‍රාසන්නාරාම පාර නිවෙසේ විසූ ඒ.ස්වර්ණසිරි ද සිල්වා මහතා (77) අභාවප්‍රාප්ත විය.

ස්වර්ණසිරි මහතා .ලේක්හවුස් ආයතනයේ දිනමිණ වෙබ් අඩවියේ සංස්කාරක ,නිවේදක චානක ඉනෝජ් මහතාගේ ආදරණීය පියාණන් වේ. දේහය පිළිබඳ අවසන් කටයුතු අද(17) සවස 4.00ට කුඩාවස්කඩුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

නව අදහස දක්වන්න