කොවිඩ් ආසාදිතයන් 1047 කට පූර්ණ සුවය | දිනමිණ

කොවිඩ් ආසාදිතයන් 1047 කට පූර්ණ සුවය

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින්  1,047ක් සුවය ලබා පිටව ගොස් ඇති බව වාර්තා වෙයි
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 434,140ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නව අදහස දක්වන්න