රිෂාඩ් අධිකරණයට රැගෙන එයි | දිනමිණ

රිෂාඩ් අධිකරණයට රැගෙන එයි

දැනට රක්ෂිත බන්ධනාගර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.
 
මෙසේ අධිකරණයට රැගෙන විත් ඇත්තේ සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිලිස්සී මිය ගිය ඉෂාලිනි ජුඩ් දැරියගේ මිය යෑමේ සිද්ධියට අදාළ නඩුවකටය.

නව අදහස දක්වන්න