දුරකථන අංකය වෙනත් ජාලයකට රැගෙන යාමට අවසර හිමිවෙයි | දිනමිණ

දුරකථන අංකය වෙනත් ජාලයකට රැගෙන යාමට අවසර හිමිවෙයි

ශාෂිංක විදුසර

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව දැන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතාද ට්වීටර් (Twitter) සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්,

නව අදහස දක්වන්න