NMRA සිද්ධියට අදාළ මෘදුකාංග ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ් | දිනමිණ

NMRA සිද්ධියට අදාළ මෘදුකාංග ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝම්බර් 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
 
එම පැමිණිල්ල අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී .රාගල මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.

නව අදහස දක්වන්න