අද ආසාදිතයින් 548ක් හදුනා ගැනේ | දිනමිණ

අද ආසාදිතයින් 548ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 87 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
 
ඒ අනුව අද දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 548කි. ඒ අතරින් දෙදෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්වේ.
 
මේ වන විට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 532,766කි. 

නව අදහස දක්වන්න