කොවිඩ් ආසාදිතයන් 373 කට පූර්ණ සුවය | දිනමිණ

කොවිඩ් ආසාදිතයන් 373 කට පූර්ණ සුවය

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 373 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 504,376 ක් දක්වා ඉහළ ගොස් ඇත
 

නව අදහස දක්වන්න