මරණ දැන්වීම් | දිනමිණ

මරණ දැන්වීම්

බ්‍රෙන්ඩා වයලට් හේරත් මෙනවිය - පරලෝ සැපත් එච්.එම්. ජෝර්ජ් පෙරේරා මහතාගේ සහ පරලෝ සැපත් ලීලියන් එදිරිසූරිය මියගේ ආදරණීය දියණිය වූද, පරලෝ සැපත් පර්සි, ලියෝ, ප්‍රින්සි සහ මර්වින් හේරත් යන අයගේ ආදරණීය සොයුරිය වූද, නුගේගොඩ, ජම්බුගස්මුල්ල මාවත, "මවුන්ට් රෝස්" හි විසු බ්‍රෙන්ඩා වයලට් හේරත් මෙනවිය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. දේහය බොරැල්ල ජයරත්න "ද රෙස්පෙක්ට්" ශාලාවේ 2021 නොවැ. 09 වන දින පෙ.ව. 0830 සිට ප.ව. 0400 දක්වා තැන්පත් කර තබනු ලැබේ. අවසන් කටයුතු එදිනම ප.ව. 0500 බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ.

නව අදහස දක්වන්න