ඉන්ධන පිළිබඳ කතාබහේ නවතම තත්ත්වය | දිනමිණ

ඉන්ධන පිළිබඳ කතාබහේ නවතම තත්ත්වය

 
 

මේ වන විට ලංකාව තුළ ප්‍රමාණවත් තෙල් පවතින බව මහා මාර්ග අමාත්‍ය ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
 
ඒ් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බොරතෙල් ගැටළුව පිළිබඳ  පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිණි
 
රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් විවිධ පාර්ශව විසින් ජනතාව නොමඟ යවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
එමෙන්ම ජනතාවට කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට රජය ක්‍රියාකරන බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය

නව අදහස දක්වන්න