ස්ටාලින්ගේ පෙත්සම විභාග නොකරම ඉවතට | දිනමිණ

ස්ටාලින්ගේ පෙත්සම විභාග නොකරම ඉවතට

සාමකාමී උද්ඝෝෂණවල නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇප නියම කිරීමෙන් අනතුරුව බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා ගැනීමෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් විභාගය නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තීරණය කළේය.

නෙල්කා මැදගෙදර

නව අදහස දක්වන්න