‘කල්‍යාණි රන් පිවිසුම’ ජනතා අයිතියට | දිනමිණ

‘කල්‍යාණි රන් පිවිසුම’ ජනතා අයිතියට

අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නව අදහස දක්වන්න