ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දේශනය අරලියගහ මැඳුරේදී අද | දිනමිණ

ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දේශනය අරලියගහ මැඳුරේදී අද

ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරු දේශනය - 2021 අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අද (25) පස්වරු 5ට පැවැත්වේ.

‘අපට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවි ලෝකය‘ මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේන්ද්‍ර ගුණවර්ධන මහතා මෙහි ගුණානුස්මරණ දේශනය පවත්වයි. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනම සංවිධාන කරන මේ අනුස්මරණ උත්සවයේ මුලසුන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති හිමියෝ හොබවති.

නව අදහස දක්වන්න