කොවිඩ් ආසාදිතයන් 471කට පූර්ණ සුවය | දිනමිණ

කොවිඩ් ආසාදිතයන් 471කට පූර්ණ සුවය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 471 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 528,400ක් දක්වා ඉහළගොස් ඇත

නව අදහස දක්වන්න