බයිඩ්න්ගේ මොළයේ ලේ කැටියක් සැත්කමකින් ඉවත් කෙරේ | දිනමිණ

බයිඩ්න්ගේ මොළයේ ලේ කැටියක් සැත්කමකින් ඉවත් කෙරේ

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ දී පසුගියදා සිදුකළ කොලොනොස්කොපි පරීක්ෂණයෙන් අනතුරුව මොළයේ හටගෙන තිබූ මිලිමීටර් 3ක ලේ කැටියක් ඉවත් කළ බව විදෙස් පුවත් වාර්තා කළේය. ජනාධිපතිවරයාගේ පෞද්ගලිකලික වෛද්‍ය කෙවින් ඔකෝනර් ප්‍රකාශ කළේ ඔහුගේ මොළයේ සෙමින් වර්ධනය වන මේ ලේ කැටිත්ත හමු වූ බවත්, එය පූර්ව පිළිකා සෛලයක් බවත් ය. 2008 වසරේ දී ද ඔහුගේ සිරුරෙන් මෙවැනිම කැටියක් ඉවත් කර ඇති අතර, එය තවදුරටත් වර්ධනය නොවන්නක් බව එය නිරීක්ෂණය කළ වෛද්‍යවරයා කියා තිබිණි. ඉදිරි වසර 7ත් 10ත් අතර ජනාධිපතිවරයාගේ මීළඟ කොලෝනොස්කොපි පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

 

නව අදහස දක්වන්න