ආණ්ඩුව ගෑස් පිපිරීම් නිර්මාණය කළා දැයි සැක මතු වෙනවා | දිනමිණ

ආණ්ඩුව ගෑස් පිපිරීම් නිර්මාණය කළා දැයි සැක මතු වෙනවා

ගෑස් සම්බන්ධව කුමන්ත්‍රණකාරි යමක් සිදු වෙමින් පවතින බවත් එය සාර්ථක කර ගැනීම සඳහා ආණ්ඩුව විසින් රට පුරා ගෑස් පිපිරීම් නිර්මාණය කළා දැයි සැක මතුව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (1) පැවසීය.

පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසුවේ ආණ්ඩුවේ ඇමැතිවරුන් ලාෆ් ටර්මිනල් සමාගම ඒකාබද්ධ කොට තවත් නව සමාගමක් ඇති කිරීමට උත්සාහ කිරීමත් සමඟ මේ තත්ත්වය ඇති වූ බවයි.

නුවන් හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න