ඇසිදිසි රක්ෂණාවරණය පිරිනැමීම අගමැති ප්‍රධානත්වයෙන් | දිනමිණ

ඇසිදිසි රක්ෂණාවරණය පිරිනැමීම අගමැති ප්‍රධානත්වයෙන්

මාධ්‍යවේදීන් වෙනුවෙන් ඇසිදිසි රක්ෂණාවරණය පිරිනැමීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී ලේක්හවුස් ආයතනයේ තිනකරන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ කේ. අශෝක් කුමාර් රාජා මහතා වෙත අගමැතිවරයා අතින් රක්ෂණාවරණය පිරිනමනු ලබන අයුරු. ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම, අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහත්වරු ද මෙහි වෙති.

 

නව අදහස දක්වන්න