රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි දිවි මඩලට සමුදෙයි | දිනමිණ

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි දිවි මඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇත.
 
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් ඇත.
 
මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාවට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.
 
1964 වසරේ උපන් ඒ මහතා මියයන විට 57වන වියෙහි පසුවිය.
 

නව අදහස දක්වන්න