තවත් කොවිඩ් මරණ 21ක් | දිනමිණ

තවත් කොවිඩ් මරණ 21ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 21ක් ඊයේ(03) සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,440ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව අදහස දක්වන්න