ම්ලේච්ඡ ඝාතකයන්ට උපරිම දඬුවම් - පකිස්තාන අගමැතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට සහතිකයක් | දිනමිණ

ම්ලේච්ඡ ඝාතකයන්ට උපරිම දඬුවම් - පකිස්තාන අගමැතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට සහතිකයක්

පකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියළු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි. 
 
ජනාධිපතිතුමා වෙත දුරකථන ඇමතිමක් ලබා දෙමින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පළුදුවීමට ඉඩ නොතබන බවය.
 
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය,

නව අදහස දක්වන්න