කොවිඩ් ආසාදිතයන් 423කට පූර්ණ සුවය | දිනමිණ

කොවිඩ් ආසාදිතයන් 423කට පූර්ණ සුවය

කොවිඩ්  ආසාදිතව ප්‍රතිකාර ගත් පුද්ගලයින් 423 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින්  පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 543,111ක් දක්වා ඉහළගොස් ඇත
 

නව අදහස දක්වන්න