Wednesday, දෙසැම්බර් 15, 2021 - 09:48
ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය රටවල් රැසකින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 77කින් හඳුනාගෙන ඇති බව එම සංවිධානය සඳහන් කර ඇත.
එම නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතළ රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළ ද එය ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
මේ නිසා එන්නත්කරණය වඩා වේගවත්ව සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
නව අදහස දක්වන්න