එජාප අලුත් මුහුණු 23 දා සිට කරළියට | දිනමිණ

එජාප අලුත් මුහුණු 23 දා සිට කරළියට

ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා අලුත් මුහුණු හඳුන්වා දීම මේ මස 23 සහ 24 දෙදින සිදු කෙරේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් ප්‍රමුඛ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මූලිකත්වයෙන් පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා අලුත් මුහුණු තෝරා ගැනීම සිදු විය. එහි පළමු කණ්ඩායම හඳුන්වා දීමෙන් පසු සති දෙකකට වරක් නව මුහුණු හඳුන්වා දීම සිදු කිරීමට නියමිතය.

 

නව අදහස දක්වන්න