කොවිඩ් ආසාදිතයින් 163කට පූර්ණ සුවය | දිනමිණ

කොවිඩ් ආසාදිතයින් 163කට පූර්ණ සුවය

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 163 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 568,373ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව අදහස දක්වන්න