Monday, ජනවාරි 17, 2022 - 17:46
ප්රවීණ ගායිකා නීලා වික්රමසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 71 වැනි වියේ පසුවිය.
මාස්ටර් සර්, රන්ටිකිරි සිනා, පුංචි සිතේ පුංචි සීනා වැනි ජනප්රිය ගීත රැසක් නීලා වික්රමසිංහ මහත්මිය ගායනා කර ඇති අතර ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ද ඇය කටයුතු කළාය
නව අදහස දක්වන්න