දීර්ඝ සති අන්ත නිවාඩුවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට | දිනමිණ

දීර්ඝ සති අන්ත නිවාඩුවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට

දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමඟ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනවල ආදායම ඉහළ ගොස් තිබේ.
 
පසුගිය දින තුනෙහි එහි සමස්ථ ආදායම, රුපියල් එක්කෝටි තිස් හතර ලක්‍ෂ 4,221ක් බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය පැවසුවාය.
 
දෙහිවල හා පින්නවල මෙන්ම හම්බන්තොට සෆාරි උද්‍යානයට 62,000ඉක්මවූ දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණ ඇත. 

නව අදහස දක්වන්න