ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් : සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2022 | දිනමිණ

ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් : සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2022

ශ්‍රි ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට් ) සමාගම
SLIBTEC අදියර 1 ගොඩනැගිල්ල ,මාහේන්වත්ත,
තලගල පාර ,පිටිපන,හෝමාගම
+94113431844
 
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත පහත සඳහන් භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා ලියාපදිංචි වීමට කැමති පිළිගත් දේශීය සහ ජාත්‍යන්තර නිෂ්පාදකයින්, එකම නියෝජිතයින්, බෙදාහරින්නන්, ආනයනකරුවන්, බලයලත් අලෙවිකරුවන්, තොග ආයතන, සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සපයන්නන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.
 
භාණ්ඩ
01. රසායනාගාර උපකරණ
02. රසායනාගාර පරිභෝජන ද්‍රව්‍ය (සිරින්ජ, කේන්ද්‍ර අපසාරි නළ, පිපෙට්ටු තුඩු, රුධිරය එකතු කිරීමේ නළ ආදිය)
03. රසායනාගාර වීදුරු භාණ්ඩ
04. රසායනාගාර රසායන ද්‍රව්‍ය
05. වායුන් සහ ශීතකිරීමේ ද්‍රව්‍ය (ද්‍රව N2, වියළි අයිස්)
06. රසායනාගාර උපාංග (මුහුණු ඵලක (Face Shield) මුහුණු ආවරණ (Face Mask) ශල්‍ය අත්වැසුම්, කබායන් ආදිය)
07. IT දෘඩාංග (PC (පරිගණක), ලැප්ටොප් පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, ස්කෑනර්, මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්, ඡායාපිටපත් යන්ත්‍ර සහ අනෙකුත් අන්ත පර්යන්ත උපකරණ / උපාංග ආදිය)
08. පරිගණක මෘදුකාංග සහ ඇප්ලිකේෂන් (යෙදුම්)
09. ජාලකරණ සහ අදාළ උපාංග
10. මුද්‍රණ පාරිභෝජ්‍ය ද්‍රව්‍ය (ටෝනර්, කාට්රිජ්, රිබන්, ඉමේජින් ඩ්‍රම් ආදිය)
11. දුරකථන / IP දුරකථන උපකරණ සහ උපාංග
12. කාර්යාල ගෘහ භාණ්ඩ
13. රසායනාගාර ගෘහ භාණ්ඩ
14. කාර්යාල / විදුලි උපකරණ (මයික්‍රොවේව්, ෂෙඩර් ශීතකරණ ආදිය)
15. කාර්යාල ලිපිද්‍රව්‍ය සැපයුම්
16. එළිමහන් / ගෘහස්ථ බ්‍රෑන්ඩින් පුවරු, දැන්වීම්කරණය සහ සංඥා
17. අනුපූරක (Complementary) ප්‍රචාරක ද්‍රව්‍ය සහ ආයතනික තෑගි භාණ්ඩ (ටී ෂර්ට්, කැප්, ට්‍රැවලින් බෑග්, කුඩ, මග්, දින දර්ශන ආදිය)
18. පිරිසිදු කිරීම් රසායන ද්‍රව්‍ය
19. IT සහ විදුලිය ආශ්‍රිත නඩත්තු උපකරණ
20. දින මුද්‍රා, රබර් මුද්‍රා සහ නාම පුවරු (ඇලුමිනියම් / ප්ලාස්ටික් / පිත්තල ආදිය)
සේවාවන්
01. රසායනාගාර පරීක්ෂණ
02. ඉංජිනේරු සේවා සහ ඉදිකිරීම් සේවාවන්
03. නීතිමය සේවාවන්
04. මෘදුකාංග / වෙබ් නිර්මාණ සේවාවන්
05. විදුලි සන්නිවේදන සේවාවන්
06. මුද්‍රණ සේවාවන්
07. ආරක්ෂක සේවාවන්
08. පිරිසිදු කිරීම් සේවාවන්
09. තේ සේවාවන්
10. උත්සව සඳහා ආහාරපාන සැපයීමේ සේවාන් (Catering)
11. උත්සව සඳහා ගෘහ භාණ්ඩ කුලියට සැපයීමේ සේවාවන්
12. පානීය ජල සේවාවන්
13. අලෙවිකරණ / දැන්වීම්කරණ ආයතන
14. භාජනගත පැළ / භූමි අලංකරණ සේවාවන්
15. රක්ෂණ සේවාවන්
16. ඡායාරූප ශිල්පීන් සහ වීඩියෝ ශිල්පීන්
17. නිර්මාණකරණ සහ කලා කටයුතු (Art Works)
18. කුරියර් සේවාවන්
19. වාහන අලුත්වැඩියා සේවාවන්
20. වාහන ටයර ආදේශ කිරීම සහ අලයින්මන්ට් සේවය
21. ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන්
22. මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වාහන කුලියට දීම
23. කසළ කළමනාකරණ සේවය (සායනික, රසායනික, විකිරණශීලී ආසාදිත ආදිය)
24. රෙදි සේදුම් සේවය
25. විකුණුම් සේවා
 
2022 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචියට අදාළ අයදුම්පත්‍ර, අපගේ වෙබ් අඩවිය වන www.slibtec.gov.lk වෙතින් භාගත කළ හැකි අතර, සැපයුම්කරුවන්ට අදාළ ලියාපදිංචි ගාස්තු සහ නියමයන් හා කොන්දේසි අයදුම්පත්‍රයේ අඩංගු වේ.
 
සියලුම අයදුම්පත්‍ර ලියාපදිංචි තැපැල් මාර්ගයෙන්, ලිපිකවරයේ වම්පස ඉහළ කෙළවරේ "සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2022" ලෙස පැහැදිලිව සඳහන් කර ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෙත ලැබෙන පරිදි හෝ ඊමේල් මාර්ගයෙන්,  ඊමේල් විෂය ලෙස "සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2022" ලෙස පැහැදිලිව සඳහන් කර [email protected] යන ඊමේල් ලිපිනයට, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෙත ලැබෙන පරිදි 2022 ජනවාරි 31 වන දිනට හෝ ඊට පෙර යොමු කරන්න.
PDF File: 

නව අදහස දක්වන්න