අමාත්‍ය සරත් වීරසේකරට කොවිඩ් ආසාදනය වෙයි | දිනමිණ

අමාත්‍ය සරත් වීරසේකරට කොවිඩ් ආසාදනය වෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි
 
මේ වනවිට ප්‍රතිකාර සඳහා  අමාත්‍යවරයා  නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර තිබේ.
 
අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවක දී අමාත්‍යවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙයි

නව අදහස දක්වන්න