නැෂනල් සුපර් ලීග් තරගාවලියට ඩයලොග් අනුග්‍රාහකත්වය | දිනමිණ

නැෂනල් සුපර් ලීග් තරගාවලියට ඩයලොග් අනුග්‍රාහකත්වය

දේශීය පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ නව මුහුණුවර ලෙස ඊයේ ආරම්භ වු නැෂනල් සුපර් ලීග් (NSL) අන්තර් සමාජ පළමු පෙළ එක්දින තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වයට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත් වී සිටී.

මෙරට විශිෂ්ටතම ක්‍රීඩකයන් කණ්ඩායම් 5ක් යටතේ තරග වදින නැෂනල් සුපර් ලීග් තරගාවලියේ නිල අනුග්‍රාහකත්වය එම සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යධිකාරී (සන්නාම සහ මාධ්‍ය, සමූහ අලෙවි) හර්ෂ සමරනායක මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා වෙත පිරි නැමූ අයුරු.

නව අදහස දක්වන්න