ලේක්හවුස් ආරක්ෂක සේවා ප්‍රධානිගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

ලේක්හවුස් ආරක්ෂක සේවා ප්‍රධානිගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි

 

ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක සේවා ප්‍රධානි බ්‍රිගේඩියර් (විශ්‍රාමික) පී.එච්.එන්. සිරිශාන්ත මහතාගේ දයාබර බිරිය වූ බී. එල්. ජී. දර්ශනි ඉනෝකා සුබසිංහ මහත්මිය (46) හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූවාය. ඇය අෂේන්, නිසාගි හා කව්මදි යන දරු තිදෙනකුගේ ආදරණීය මෑණියෝ වූහ. සුබසිංහ මහත්මියගේ දේහය දුරගේවත්ත, මැටරඹ, උණවටුන, ගාල්ල යන ලිපිනය සඳහන් නි‌ෙවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (14) සවස 4ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.

නව අදහස දක්වන්න