SLIIT ලියෝ සමාජයෙන් අපේක්ෂා රෝහලේ නේවාසික දරුවන්ට භාණ්ඩ පරිත්‍යාගයක් | දිනමිණ

SLIIT ලියෝ සමාජයෙන් අපේක්ෂා රෝහලේ නේවාසික දරුවන්ට භාණ්ඩ පරිත්‍යාගයක්

SLIIT ලියෝ සමාජය විසින් සංවිධාන කරන ලද පාට සේයා ව්‍යාපෘතියේ අවසන් අදියර පසුගිය අප්‍රේල් 22 වැනි දින මහරගම CCC HOUSE හිදී පැවැත්විණි. එහිදී එම ස්ථානයේ නැවතී ප්‍රතිකාර ලබන පිළිකා රෝගී දරුවන්ට සහ ආයතනයට අවශ්‍ය භාණ්ඩ රැසක්ද පරිත්‍යාග කරනු ලැබීය.

නව අදහස දක්වන්න