ජින්තුපිටියේ සිල්රෙදි පරිත්‍යාග කිරීමේ පින්කම දා... | දිනමිණ

ජින්තුපිටියේ සිල්රෙදි පරිත්‍යාග කිරීමේ පින්කම දා...

කොළඹ සියලුම ජාතිකයන් එකමුතුව වෙසෙන ජනාකීර්ණ ප්‍රදේශයක් වන ජින්තුපිටිය වීදියේ ශ්‍රී සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේදී එළැඹෙන වෙසක් පොහොය දිනට සිල් සමාදන් වීමට සූදානමින් සිටින සියලුම උපාසක උපාසිකාවන් හා දහම් පාසල් දරු දැරියන්ට සිල් රෙදි පරිත්‍යාග කිරීමේ පින්කමක් එම බෞද්ධ මධ්‍යස්ථානාධිපති හා ගල්කිස්ස බඩෝවිට ශ්‍රී ජනනන්දනාරාමාධිපති යටිනුවර විජිතසිරි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්විණි.එහිදී එම නාහිමිපාණන් වහන්සේ හා ආරාධිත පරිත්‍යාගශීලීන් විසින් සැදැහැවත් පිරිස වෙත සිල්රෙදි බෙදා දුන් අයුරු.

ඒ. සුමනසේන කොළොන්නාව සමූහ

 


නව අදහස දක්වන්න