ජනපති විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි | දිනමිණ

ජනපති විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැදවා ඇත. 
 
එම රැස්වීම අද පස්වරු 05.30ට ආරම්භ වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

නව අදහස දක්වන්න