හම්බන්තොට ලංවා සිමෙන්ති කර්මාන්ත ශාලාවේ 07වනදා සවස හදිසි ගින්නක් ඇතිවී තිබේ. හම්බන්තොට වරායේ ගිනි නිවන ඒකක දෙකක් පැමිණ මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරන බවයි එහි නිලධාරියෙකු කියා සිටියේ.
ඡායාරූපය - අම්බලන්තොට සමුහ
නව අදහස දක්වන්න