අගමැති අනුරාධපුරයට | දිනමිණ

අගමැති අනුරාධපුරයට

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශීර්වාද ලබා ගත්තේය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව රුවන්මැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දුටු අගමැතිවරයා, උන් වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.

 

නව අදහස දක්වන්න