Friday, මැයි 13, 2022 - 10:00 පුවත්මීට පෙර පනවා තිබූ ඇඳිරි නීතිය අද (13) පෙරවරු 6 ට ඉවත් කිරීමත් සමඟ දුම්රිය ධාවනයට එක් කර තිබෙයි. දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරන පරිදි දුම්රිය ගමන් වාර 102 ක් පමණ අද ධාවනයට එක් කර ඇත. Tags: දුම්රිය දෙපාර්තුමේන්තුව නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න