Saturday, මැයි 14, 2022 - 01:00
වෙසක් පොහොය යෙදෙන 15 සහ 16 දෙදින විදුලි කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
තාප බලාගාර ක්රියාත්මක කිරීම සඳහා ඉන්ධන සංචිත නැති බවත් ඒ අඩුව පිරවීමට ජල විදුලිය, සුළං සහ කුඩා ජල විදුලිබලාගාරවලින් විදුලිය ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසම පවසයි. කෙසේ වෙතත් ඉදිරි දිනවලදී පැය 5ක විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බවට ද එම කොමිසම වැඩිදුරටත් පවසයි.
පී.කේ. බණ්ඩාර
නව අදහස දක්වන්න