ඉපැරණි කෝං ගස සුළඟින් වැටෙයි | දිනමිණ

ඉපැරණි කෝං ගස සුළඟින් වැටෙයි

වැලිගම අකුරැස්ස බස් මර්ගයේ උඩුකාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය අසල පිහිටි වසර සියයක් පමණ ඉපැරණි කෝං ගස, මේ දිනවල ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් ඇද වැටී මාර්ගය අවහිර වූ අයුරු. ප්‍රදේශ වාසී තරුණ පිරිසගේ සහභාගීත්වයෙන් එම ගස මාර්ගයෙන් ඉවත් කොට පැය කිහිපයකින් යථා තත්ත්වයට පත් කැරිණි.

තෙලිජ්ජවිල සමූහ

 

නව අදහස දක්වන්න