අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් | දිනමිණ

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

 
හෙට  (17) දින සිට පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
 
රටේ ඇතිවූ නොසන්සුන්තා හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමට සිදුවීම නිසා  පසුගිය දිනවල පාසල් පැවැත්වීමට නොහැකි විය.
 
ඇඳිරිනීතිය හෙට  (17) අලුයම 5.00ට ඉවත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න