අද දිනයේ විදුලි කප්පාදුව සිදු කරන ආකාරය | දිනමිණ

අද දිනයේ විදුලි කප්පාදුව සිදු කරන ආකාරය

අද දිනයේ (17) පැය 03 යි විනාඩි 40 ක විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
 
කලාප අනුව A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් ද රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 40 යි විදුලිය කප්පාදු කිරීමට නියමිතය
 
තවද P, Q, R, S, T, U, V, W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් ද රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 40 ක ද විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.
 
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,
 
PDF File: 

නව අදහස දක්වන්න