ඉංගිරිය - රත්නපුර මාර්ගය ජලයෙන් යට වෙයි | දිනමිණ

ඉංගිරිය - රත්නපුර මාර්ගය ජලයෙන් යට වෙයි

කළු ගඟෙහි ජල මට්ටම ක්‍රමයෙන් ඉහළයාමත් සමඟ ඉංගිරිය - රත්නපුර ප්‍රධාන මාර්ගය ඉංගිරියට ආසන්නව නම්බපාන ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට අද (17) දැඩි බාධා එල්ල විය
 
 
මේ හේතුවෙන් යතුරුපැදි, ත්‍රීරෝද රථ වැනි කුඩා වාහන හිමියන්ට දැඩි අසීරුතාවයකට මුහුණදීමට සිදුවුණු අතර, බොහෝ වාහන හිමියන් සිය වාහන නැවත හරවාගෙන යනු දක්නට ලැබුණි.
 
(ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල )
 

නව අදහස දක්වන්න