දුම්රිය - ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි | දිනමිණ

දුම්රිය - ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රජයේ නිලධාරීන් අද දිනයේ සේවයට කැදවුවද දුම්රිය සහ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ.
 
පෞද්ගලික බස් රථ අද දිනයේද ධාවනය කෙරෙන්නේ සීමිත ප්‍රමාණයක් බව, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සඳහන් කරයි.
 
පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස පිළිබඳ සළකා අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනනය කෙරෙන බව, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

නව අදහස දක්වන්න