ආනයන වියදම 5.6%කින් පහතට - ශ්‍රී ලංකා මහ බැංකුව | දිනමිණ

ආනයන වියදම 5.6%කින් පහතට - ශ්‍රී ලංකා මහ බැංකුව

වර්තමානය වන විට ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක මෙරට සමස්ත ආනයන වියදම සියයට 5.6කින් පමණ පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. පසුගිය වසරේ මාර්තු මාසයේ මෙරට ආනයන විදයම අමෙරිකන් ඩොලර් මිලියන 1,926ක් පමණ වාර්තා වී තිබෙන අතර මේ වසරේ මාර්තු මාසයේ දී ආනයන වියදම සියයට 5.6කින් පහළ යමින් අමෙරිකන් ඩොලර් මිලියන 1,819ක් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න