Thursday, මැයි 26, 2022 - 01:00
වැලිපැන්න ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබාගැනීමට පෝලිමේ රැඳී සිටි පිරිසට ආහාර ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව පසුගියදා කටයුතු කළේය.පැලවත්ත යුදහමුදා කඳවුරේ අණදෙන නිලධාරී (612) බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් ඇතුළු නිලධාරීන් සහ භටපිරිස් විසින් අව් වැසි නොතකා ඉන්ධන පෝලිමේ රැඳී සිටි පිරිස්වලට මෙසේ ආහාර ලබාදීම සිදු කළහ.
බී.ටී. තඹවිට මතුගම සමූහ
නව අදහස දක්වන්න