Thursday, මැයි 26, 2022 - 01:00
මඩකලපුව කළපුව කටුපැඳ ශාකය නිසා විනාශ වී යෑමෙන් ධිවරයන් අපහසුතාවට පත්ව සිටිති.ඉංග්‍රිසි පාලන සමයේදී ගී ගයන මාළුවන්ගේ පාරාදීසය ලෙස මේ කළපුව ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධ වුණි.මෙම කළපුව ආශ්‍රිතව පවුල් 15000ක් පමණ ධීවර කර්මාන්තයේ යෙදී සිටිති. මෙම කටුපැඳ ව්‍යාප්ත වීම නිසා ඔරු පැදවීමට නොහැකිව ධීවරයන් අපහසුතාවට පත්ව ඇති බැවින් මේවා ඉවත් කර දීමට කටයුතු කරන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
නව අදහස දක්වන්න