Thursday, මැයි 26, 2022 - 01:00
හබරාදුව ලණුමෝදර විජය මහා විදුහල සංවිධාන කළ ලේ පරිත්‍යාග කිරිමේ පිංකමක් නොබෝදා එම විදුහලේදී පැවැත්වුණි.එම අවස්ථාවට හබරාදූව කොට්ඨාස අධ්‍යාපන
අධ්යක්ෂ ජී.පී.එන්. පෙරේරා මහතාද සහභාගී වී සිටියේය.ලණුමෝදර විජය මහ
විදුහල්පති එන්.වී.සරත් කුමාර මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලීය ගුරු මණ්ඩය සහ උසස් පෙළ සිසුන් විසින් මෙම ලේ දන්දිමේ පිංකම සංවිධාන කර තිබුණි.
එස්. දීයගහගේ දකුණු පළාත් සංචාරක
නව අදහස දක්වන්න